menu-iconlogo
huatong
huatong
avatar

Kumaraya Oyai ( Remix ) from 🇱🇰⭐⚔️🅳j: Ⓜ️🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰

Hr Jothipala/Anjaleen Gunathilakehuatong
🇱🇰⭐⚔️Dj:Ⓜ️🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰huatong
歌词
作品
Have a Nice Day....!

Karaoke Presented by..

⸎:SL:M:REMIX:⸎

꧁CREATIONS꧂

:F:කුමාරයා ඔයයි පැතූ.

පෙරුම් පුරා ජීවිතේ.....

කුමාරයා ඔයයි පැතූ

පෙරැම් පුරා ජීවිතේ.....

.

:M:කුමාරියේ ඔයා මගේ..

මුලු ජීවිතේ රස

සිහින මාළිගේ

:F:කුමාරයා ඔයයි පැතූ..

පෙරුම් පුරා ජීවිතේ.....

⸎M⸎U⸎S⸎I⸎C⸎

⸎:SL:M:REMIX:⸎

꧁CREATIONS꧂

:F: අනාගතේ..

පෙමාළයේ

:M: මනාළියයි,,

ඔයා මගේ

:F: මධු රස ගීත පවනේහී

පාවී ඇසේ.

ඔබේ පැතුම්..

අගේ ඇතී..

:M: නිල් දෙනෙතේහී

නයනේහි රූපේ ඇදේ..

:F: රන් රන් වන්

මල් විලේ

පෙම් පෙම්

රොන් වැල් සැලී

සුපෙම්වතී මා ඔබේ....

රන් රන් වන් මල් විලේ

පෙම් පෙම්

රොන් වැල් සැලී

සුපෙම්වතී මා ඔබේ....

⸎⸎⸎MUSIC⸎⸎⸎

⸎:SL:M:REMIX:⸎

꧁CREATIONS꧂

:M: ප්ර.භාතයේ.. ප්රය.දීපයේ

:F: කුමාරියයි..මෙමා.ඔබේ

:M: මුව කමලේහි හසරැල්ල

පාවී නැගේ

සදාදරේ.. පිදූ ..හදේ..

:F: රන් රස වාගේ

සැමදාම එක්වී මෙසේ,

:M: නිල් නිල්වන්

නෙත් ඔබේ..

දැන් ඉල්වයි පෙම් සුවේ

සුපෙම්වතා මා ඔබේ..

නිල් නිල්වන්

නෙත් ඔබේ..

දැන් ඉල්වයි පෙම් සුවේ

සුපෙම්වතා මා ඔබේ..

:F: කුමාරයා ඔයයි පැතූ..

මුලු ජීවිතේ රස

සිහින මාළිගේ

කුමාරයා ඔයයි පැතූ..

පෙරුම් පුරා ජීවිතේ.....

⸎⸎THE END⸎⸎

:[THANK U]:

更多Hr Jothipala/Anjaleen Gunathilake热歌

查看全部logo

猜你喜欢