menu-iconlogo
huatong
huatong
avatar

sandarani thaniwee

H.r Jothipalahuatong
original_dizzy_dhuatong
歌词
作品
Smile Smile its good for you

සදරානි තනි වී නිල් අහසේ...

මිනි පහන නිවිලා අද නිවසේ ....

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ

සදරානි තනි වී නිල් අහසේ...

මිනි පහන නිවිලා අද නිවසේ ....

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ

...music...

ගේ... පුරා... දුවන්නේ.....

සමනල පාට සිතුවම් අදින්නේ....

ගීතිකා ගයන්නේ........

යලි කවදාද සුරතල් දකින්නේ..

ටිකිරි ලියේ..... සිහින දිගේ....

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

...music...

පා...මුලේ... වැටෙන්නේ...

සුදු අම්මාට නේදෝ වදින්නේ...

ගී... ගයා.. රගන්නේ....

යලි කවදාද සුරතල් දකින්නේ..

ටිකිරි ලියේ..... සිහින දිගේ....

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

...music...

ගේ... පුරා... දුවන්නේ.....

සමනල පාට සිතුවම් අදින්නේ....

ගීතිකා ගයන්නේ........

යලි කවදාද සුරතල් දකින්නේ..

ටිකිරි ලියේ..... සිහින දිගේ....

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

යලි ඉපදෙන්න ඔයා... සුදු දෝනි මගේ...

Keep smile Bye Bye

更多H.r Jothipala热歌

查看全部logo