menu-iconlogo
huatong
huatong
hrjothipalamaya-damayanthi-idda-mal-kathawe-cover-image

Idda Mal Kathawe

H.R.Jothipala/Maya Damayanthihuatong
buchheimcahuatong
歌词
作品
haa......

haa..aaa...aaa.aaa..

aaaa..aa..

aaa..aaa..aa..aa.

aaa..aa.aaa....

ඉද්ද මල් කතාවේ...

ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ

ඒ ඔයා දෝ

මා එයාදෝ

ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ

දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ

ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරි

ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා

හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා

හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා

අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්

ඇසුණෙද හීන් සැරේ

මුමුණන කතන්දරේ

ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ

ඒ ඔයා දෝ

ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරි

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

කන් පෙති අරුංගලෙන් සරසවනා

කන් පෙති අරුංගලෙන් සරසවනා

අත කර රණේ රුවෙන් හැඩ කර

සුභ නැකතින් මා එන්නෙම්

ඒ දිනයේ... සුරතල් සිනා

මට දේවි... සුභ වාසනා

ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ

ඒ ඔයා දෝ

ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ

දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ

ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරි

මං වගේ දෝ

ඒ ඔයා දෝ

ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ

දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ

ඉද්ද මල් කතාවේ

කුමරී....රත්තරන් කුමාරි..

更多H.R.Jothipala/Maya Damayanthi热歌

查看全部logo