Mage Neela Nethu Sangalin ෴ මගේ නීල නෙතු සඟලින්..෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ මගේ නීල නෙතු සඟලින්... ෴
෴ මොනවද ඔබ ඉල්ලන්නේ... ෴
෴ නළළේ කුංකුම තිලකය ෴
෴ ඔබට නේද අමතන්නේ... ෴
෴ මගේ නීල නෙතු සඟලින්... ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ මිදුලේ නිල්...බුනීල මල්.. ෴
෴ හැන්දෑවේ... කාන්තියෙන්.. ෴
෴ ඔබ මට දුන් ඔබේ කවිය.. ෴
෴ උදුරාගෙන කියවනවා... ෴
෴ මගේ නීල නෙතු සඟලින්.. ෴
෴ මොනවද ඔබ ඉල්ලන්නේ.. ෴
෴ නළළේ කුංකුම තිලකය ෴
෴ ඔබට නේද අමතන්නේ.. ෴
෴ මගේ නීල නෙතු සඟලින්.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ හඳ එළියේ..හාන්සි වී.. ෴
෴ ඒ කවියේ රස වින්ඳා.. ෴
෴ එදා රැයේ මගේ දෑස.. ෴
෴ ඔබේ නමින් ඉකි බින්ඳා.. ෴
෴ මගේ නීල නෙතු සඟලින්.. ෴
෴ මොනවද ඔබ ඉල්ලන්නේ.. ෴
෴ නළළේ කුංකුම තිලකය ෴
෴ ඔබට නේද අමතන්නේ.. ෴
෴ මගේ නීල නෙතු සඟලින්.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~