menu-iconlogo
huatong
huatong
avatar

Ninda Noyana Handawe

Iraj Weeraratnehuatong
lovemynickhuatong
歌词
作品
නන නන නා...//

නින්ද නොයන හැන්දෑවේ

සොඳුරුයි ද මොනතරම්

දුක නැතුවමත් නෙමෙයි

නුඹ යන්න යනවනම්

සිපගන්නට පමණක් නම්

ඔය දෙතොල් ලං කලේ

විඳ ගන්නට මම එන්නම්

එන නිවාඩුවට එනකල්

නින්ද නොයන හැන්දෑවේ

සොඳුරුයි ද මොනතරම්

දුක නැතුවමත් නෙමෙයි

නුඹ යන්න යනවනම්

දෑස් වසා... කඳුලු සලා

දෑස් වලින්... සිනා සිලා

සුසුම් වලින් කතා කලා

ඔබ යනවා... සුවඳතියා

නින්ද නොයන හැන්දෑවේ

සොඳුරුයිද මොනතරම්

更多Iraj Weeraratne热歌

查看全部logo