menu-iconlogo
huatong
huatong
jamuna-raniam-rajah-preethiyen-sathutin-cover-image

Preethiyen Sathutin

Jamuna Rani/AM Rajahhuatong
orrinsamaroohuatong
歌词
作品
ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්

එනු සුදා...

එමි හොඳා...

එනු සුදා...

එමි හොඳා...

ඔබ මං ලඟ දැන් වෙන කාටවත් නොම දෙන්

එනු සුදා...

එමි හොඳා...

එනු සුදා...

එමි හොඳා...

හිත ගතම පුරා දෙමි සැපත සදා

ඉල්ලන්න සුදා එක බැල්මම දා

මනලෝල හැඟුම් මනමාල කියුම්

අනුරාග බැලුම් පුබුදාවි හැඟුම්

තරුණයෙකු වෙලා හිත කය තිබිලා

ඇස් දෙක පෙනිලා ඉන්නද නොබලා

සනසාලනු මැන රිසි සේ ඔබ දැන්

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්

එනු සුදා...

එමි හොඳා...

එනු සුදා...

එමි හොඳා...

ඔබ මං ලඟ දැන් වෙන කාටවත් නොම දෙන්

එනු සුදා...

එමි හොඳා...

එනු සුදා...

එමි හොඳා...

මී මැස්සි ඔබේ පැණි සොයන මලේ

අපි පිස්සු වැටී ඔබ වසඟ කලේ

එම සොයන පැණී දෙනු මොකද බැරී

මී මැස්සියනී සැනසෙන් නොතැවී

එම සොයන පැණී දෙනු මොකද බැරී

මී මැස්සියනී සැනසෙන් නොතැවී

මේ හාදුව රජ මී මැස්සියගෙන්

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්

එනු සුදා...

එමි හොඳා...

එනු සුදා...

එමි හොඳා...

ඔබ මං ලඟ දැන් වෙන කාටවත් නොම දෙන්

එනු සුදා...

එමි හොඳා...

එනු සුදා...

එමි හොඳා...

更多Jamuna Rani/AM Rajah热歌

查看全部logo