[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
ORIGINAL ARTIST : Kanchana Anuradhi & Supun Perera
SONG NUM : 69
DUET : M/F
F:ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා හොරකම් කළා
නතු වී ඉන්නද හාපුරා ඉඩ හදා
සදා....
<<<<<<<<>>>>>>>
M:සංසාරිණිය වෙලා
පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා
<<<<<<<<>>>>>>>
M/F:සංසාරිණිය වෙලා
පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා
<<<<<<>>>>>
F:සංසාරිණි....
M:සංසාරිණි....
F:හා............
F:හා............
<<<<<<>>>>>>
M:සඳ වැනි ආදර කතා
බොඳ කළ වැහි කළු වළා
අතරින් යළි පීදෙනා
සඳ වගේ ඔයා
<<<<<<<<<>>>>>>>>
F:මේ සංසාරේ සරනා තුරා
ඔබ මිස අන් කවුරු හා
ගැලපේවිද නෑ නෑ මගේ නිසා
ඔයා....
<<<<<<<>>>>>>>
M:සංසාරිණිය වෙලා
පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා
<<<<<<<>>>>>>>
M/F:සංසාරිණිය වෙලා
පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා
Request By Shenuli
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]