menu-iconlogo
logo

Math Mal Sena | මත් මල් සේනා

logo
歌词
මත් මල් සේනා පාවේ පාවේ...

දෑසේ දෑවටේ මා....

සිත්තම් වීලා මා නෙත් මානේ...

සෙනෙහේ සුව සේමා...

ලා ඉරේ රන් ගෑවිලා...

සදා ස්නේහයේ...

මල් වැහි වෑහුනා...

(Ta Ra Ra Ra Ta Ra Ra Ra Ra) 6

හෝ..පිපි හාදු සුලගේ මුව ගාව ගැවසේ...

දෙතොලේ ළැගුම් සොය සොයා...

සද රේණු යායේ මුදු සීත පෙලුනේ...

ලං වෙන්නමයි නෙත් පියා...

උදා වේ මා....

සැබෑ වේ මුදා...

නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ...

(Ta Ra Ra Ra Ta Ra Ra Ra Ra) 6

හෝ..ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ...

රෑ තුන් යමේ හිත් පුරා...

නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ...

දෙතොලේ සුසුම් උතුරලා...

උදා වේ මා....

සැබෑ වේ මුදා...

නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ...

(Ta Ra Ra Ra Ta Ra Ra Ra Ra) 6

Thank You..

..

Math Mal Sena | මත් මල් සේනා Kasun Kalhara - 歌词和翻唱