menu-iconlogo
huatong
huatong
kasun-kalhara-seethala-pinne-cover-image

Seethala Pinne සීතල පින්නේ

Kasun Kalharahuatong
BHANU🇱🇰භානු💫💙huatong
歌词
作品
සීතල පින්නේ ලා සඳ එළියේ ..

ගැයෙනා ගී සින්දූ ..

මා හද ‍රැන්දූ ඒ ගී සින්දූ ..

කව්දෝ පද බැන්දූ ..

සීතල පින්නේ ලා සඳ එළියේ ..

ගැයෙනා ගී සින්දූ ..

ඔබ හඳ රැන්දූ මා ගී සින්දූ ..

මා සිත පද බැන්ඳු ..

පුංචි දවස්වල කෙළි සෙල්ලම් දඟ

මතකයි මට තවම ..

එවෙනී දවස්වල සිතුවේ නැහැ මම

මෙලෙසින් වෙන්වීම ..

පුංචි දවස්වල කෙළිසෙල්ලම් දඟ

මතකයි මට තවම ..

යෞවනයේ අප ගෙවනා මේ කල

වෙන්විය යුතු නොවේද ..

කෝළ සිතින් කෝළ නෙතින්

ඔබ මේ ඇයි මෙහෙම ..

යෞවනයේ මල් වසන්ත ගීයද

ගැයුවේ ඔබ මුවට ..

කෝළ සිතින් කෝළ නෙතින්

සිටියත් මා මෙහෙම ..

ඔබ පිළිබඳ සිත මාහඳ තුල ඇත

ඔබ මා නොදනීද ..

සීතල පින්නේ ලා සඳ එළියේ ..

ගැයෙනා ගී සින්දූ ..

ගී පද බැන්දූ ඒ ගී සින්දූ ..

අප හඳ තුළ රැන්ඳු ..

හා ..හාහා ..හා.හාහා ..හා ..

හා ..හාහා ..හා.හාහා ..හා ..

හා ..හාහා ..හා.හාහා ..හා ..

(Bhasha)

更多Kasun Kalhara热歌

查看全部logo