menu-iconlogo
huatong
huatong
avatar

Thama Numba Hinda

Lawan Abhishek | Sangeethe Teledramahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
歌词
作品
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) තාම නුඹ හිංද දිවි ගෙවමි මං දිවිතුරා

මාගෙ පණ කෙන්ද රැකගත්තෙ නුඹෙ පෙම නිසා

දෑස නුඹ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා

හුස්ම හිරවෙන්නෙ නුඹෙ දෑත ගිලිහෙයි කියා..

(B) තාම නුඹ හිංද දිවි ගෙවමි මං දිවිතුරා

මාගෙ පණ කෙන්ද රැකගත්තෙ නුඹෙ පෙම නිසා

දෑස නුඹ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා

හුස්ම හිරවෙන්නෙ නුඹෙ දෑත ගිලිහෙයි කියා..

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(A) හීනේ පවා.. මා ආලේ කලා..

මේ වේදනා.. ඉන්නම් දරා..

පුදමී.. ආදරේ සදා

සසරේම ඉන්නම් පතා

හද පාරනා හැම වේදනා

එයම වෙනුවෙන්ම ඉවසා සදා..

(B) තාම නුඹ හිංද දිවි ගෙවමි මං දිවිතුරා

මාගෙ පණ කෙන්ද රැකගත්තෙ නුඹෙ පෙම නිසා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

(B) රහසේ මවා.. ඒ දෑසේ කතා..

මේ චේතනා.. ඉන්නම් පතා..

පුදමී.. ජීවිතේ පවා

ඉවසාන ඉන්නම් බලා

හද පාරනා හැම වේදනා

එයම වෙනුවෙන්ම ඉවසා සදා..

(A) තාම නුඹ හිංද දිවි ගෙවමි මං දිවිතුරා

මාගෙ පණ කෙන්ද රැකගත්තෙ නුඹෙ පෙම නිසා

දෑස නුඹ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා

හුස්ම හිරවෙන්නෙ නුඹෙ දෑත ගිලිහෙයි කියා..

(B) තාම නුඹ හිංද දිවි ගෙවමි මං දිවිතුරා

මාගෙ පණ කෙන්ද රැකගත්තෙ නුඹෙ පෙම නිසා

දෑස නුඹ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා

හුස්ම හිරවෙන්නෙ නුඹෙ දෑත ගිලිහෙයි කියා..

🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

猜你喜欢