menu-iconlogo
huatong
huatong
avatar

Hitha Hadaganna Puluwannam

Manjula Pushpakumarahuatong
🌟🌟රන්තරු🌟🅽🅴🆃🅷🆄🌟🌟huatong
歌词
作品
Song No - 07

ගායනය - මංජුල පුෂ්පකුමාර මහතා

Starmaker අවකාශයට මුදාහැරීම

නෙතූ family වෙනුවෙන්

රන් තරු

Part - 01

හිත හදාගන්න පුළුවන් නම්

හදා ගන්න තිබුණා

ඔබ මවා දුන්නු ලෝකයේ මම

නිහඬ වෙලා උන්නා

දුර ඈත ඉඳන් සිහින ගෙනත්

මගෙ ලෝකය පුරවා

බොරු ආදරයක් පෙන්නා ඔබ

මා අසරණ කෙරුවා

Part - 02

මගෙන් අරගෙන ආදරේ අහුරක්

දුන්නේ මා හට ආදරේ බිදුවක්

ඒක නිසයි කඳුලුම විතරක්

ආදරය නිහඬම සෙවණක්

Part - 02

හිත හදාගන්න පුළුවන් නම්

හදාගන්න තිබුණා

ඔබ මවා දුන්නු ලෝකයේ මම

නිහඬ වෙලා උන්නා

Part - 01

දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත්

ඔයා දන්නෙ නෑ තිබුණු සෙනෙහසක්

ඒක නිසයි මෙතරම්ම දුකක්

ආදරය නිහඬම ගොදුරක්

Part - 01

හිත හදාගන්න පුළුවන් නම්

හදාගන්න තිබුණා

ඔබ මවා දුන්නු ලෝකයේ මම

නිහඬ වෙලා උන්නා

Part - 02

දුර ඈත ඉඳන් සිහින ගෙනත්

මගෙ ලෝකය පුරවා

බොරු ආදරයක් පෙන්නා ඔබ

මා අසරණ කෙරුවා

ස්තූතියි

更多Manjula Pushpakumara热歌

查看全部logo

猜你喜欢