menu-iconlogo
huatong
huatong
歌词
作品
ඔව් මගෙ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ

සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ

දුන්හිඳ ඇල්ලෙන් හැලෙනවා

වගෙ කියන්න ආසයි ආදරේ

බක් මහේ අකුණක් ඇවිත්

වැදුනා වගේ ඔබ දුටු ගමන් කෙල්ලේ

ඔව් මගෙ කෙල්ලේ

දැන් මුතු මාල බෙල්ලේ

So bootylicious දැන් beyoncé ත් එල්ලෙයි

රතු කොට සායයි සුපුන් සඳක් පායයි

තොරොම්බල් ගොඩයි

හැට්ට මෙට්ට කොට්ට මාරයි

ඕං එහෙනං ආදරෙන් සීනි බෝල සාගරෙන්

මා ළඟින් මා ළඟින් පාද තබයි කාලෙකින්

Baby wanna hit you in the worst way

So maybe baby this would be best day

ගෝලාකාරයි

ඔයාගේ අච්චුව හරි ලස්සනයි

ගස්සලයි පද්දලයි

පපුව පැලෙයි මල් හතයි

ප්රවේසමෙන් කෙල්ලේ දැන් වටේ පිටේ ඇස් ගොඩයි

බිය නොවන්න හපන් නෑ

තියන්නෙ මගේ අස්සනයි

Toe nails with your high heels

Glossy lips with your so sexy eye lids

You cat walk and you shake that

hips

Baby girl so special I can't take a blink

'Cause you made me a drink

You

Ha ha

ඔබ එනතුරු මහ අවුවේ

හිටියේ මං පාරට වී

ඔබ එන විට හාට් බීට් එක මගේ වැඩිවෙන්නේ

ඔබෙ නෙතු කැල්මන් වැදිලා

මා එකතැන ගල් ගැහිලා

හදවත මගෙ නැවතීලා මුව ගොළු වෙනවා

ඔබේ වට්ස් ඇප් ප්රේම හසුන් ඇත

තාමත් මගේ ෆෝන් එකේ

ඒ ලස්සන ආල කියුම් විතරක් මට

ඉතුරු වෙයිද අනේ

තේරුම මේකෙ කියාදෙන්න කෙල්ලේ

ඔය ලස්සන සිනහවට

ඉන් ඇතිවන දිස්නයට

මගෙ හදවත ගිනි දැල්වී එය ඇවිලෙන්නේ

මට ලං වී ආදරයෙන්

සිත සනසා පෙම් ස්වරයෙන්

ඇවිලුණු ගිනිදැල් නිවලා මා සනසන්න

I love you කියලා

අපි වචන තුනක් මුමුණන්න

ඇයි හිත ඇඹරෙන්නේ

එය මටනම් නෑ වැටහෙන්නේ

තේරුම මේකෙ කියාදෙන්න කෙල්ලේ

ඔව් මගෙ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ

සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ

දුන්හිඳ ඇල්ලෙන් හැලෙනවා

වගෙ කියන්න ආසයි ආදරේ

බක් මහේ අකුණක් ඇවිත්

වැදුනා වගේ ඔබ දුටු ගමන් කෙල්ලේ

更多Mihindu Ariyaratne/Chinthy/Raj Thillaiyampalam热歌

查看全部logo

猜你喜欢