menu-iconlogo
huatong
huatong
avatar

Seetha arane

Milton Mallavaarachchihuatong
scootert_starhuatong
歌词
作品
සීත අරණේ සුපුල් නාමල

සුවද ගැල් වු ජීවිතේ

සීත හිමගිර සීත නොදෑනේ

දැනේ උණුසුම ආදරේ.........

Music

හා හා හා හා

හා හා හා හා

ලතාවක් සේ වෙලී සියොලග

පතමි රෑකවරණය ඔබෙන්.....

ලතාවක් සේ වෙලී සියොලග

පතමි රෑකවරණය ඔබෙන්.....

සදා දෝතින් මලක්සේ ඔබ වැලද ගන්නෙමි

හදවතින්.........හදවතින්

Music

හා හා හා හා

හා හා හා හා

වලාවක් සේ අයාලේ ගිය

සිතට නිවහන ඔබ ලගයි..........

වලාවක් සේ අයාලේ ගිය

සිතට නිවහන ඔබ ලගයි..........

මහා කතරක ගෙවු තනි මග

නිමා කල ඉම ඔබ නෙතයි

ඔබ නෙතයි

සීත අරණේ සුපුල් නාමල

සුවද ගැල් වු ජීවිතේ

සීත හිමගිර සීත නොදෑනේ

දැනේ උණුසුම ආදරේ.........

හා හා හා හා

හා හා හා හා

Aakash Noval Production

更多Milton Mallavaarachchi热歌

查看全部logo
Seetha arane Milton Mallavaarachchi - 歌词和翻唱