menu-iconlogo
huatong
huatong
avatar

Madu mala lesa ❣️ මදු මල ලෙස upload by tharanga

Milton Mallawarachchihuatong
💙༄✿-tharaතරංග-༄✿💙huatong
歌词
作品
Artist ,madu mala lesa❣️

Track no 367.2021.10.08❣️

Upload by❣️ tharanga❣️ Acoustic❣️ kom ❣️

❣️Sunflowers with ranil gee❣️

මදු මල ලෙස මෘදු

මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි

ඔබ සිහි කර කර

ඔබට ලියන එක මට ඇති එක සතුටයි

Artist ,madu mala lesa❣️

Track no 367.2021.10.08❣️

Upload by❣️ tharanga❣️ Acoustic❣️ kom ❣️

❣️Sunflowers with ranil gee❣️

අපමන සිතුවිලි බිහිවි තෙරපී එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද

නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ

පරෙවි රැජිනියේ එදා වගෙ අදත්

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

මදු මල ලෙස මෘදු

මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි

ඔබ සිහි කර කර

ඔබට ලියන එක මට ඇති එක සතුටයි

Artist ,madu mala lesa❣️

Track no 367.2021.10.08❣️

Upload by❣️ tharanga❣️ Acoustic❣️ kom ❣️

❣️Sunflowers with ranil gee❣️

හිත ගොලු වෙනවා අත වෙව්ලනවා

හදවත ගැස්සෙනවා

ලිපියෙහි කොලයට මුහුන යොමන විට

නෙත් දෙක පියවෙනවා

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ

කීමට ඇති සැමදේ

පරෙවි රජිනියේ එදා වගේ අදත්

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

更多Milton Mallawarachchi热歌

查看全部logo