ගායනය: මිල්ටන් මල්ලවාඅාරචචි 
සහ ඇන්ජලින් ගුණතිලක 
පද රචනය: සෝමපාල ලීලානන්ද 
සංගීතය: සරත් දසනායක 
යව්වන උයනේ පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ 
මා ඔබ පෑහේ 
යව්වන උයනේ පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ 
මා ඔබ පෑහේ 
අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා 
මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා 
අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා 
මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා 
ඉරෙන් සඳෙන් ගමන් මන් වසා 
සිතුම් පැතුම් වලින් සිතු අසා 
දේ වාසනා 
දේ වාසනා 
රනින් 
රන් මලින් 
පිදූ 
ආදරේ 
රජුන් 
රජ අසුන් 
පිදූ 
ආදරේ 
යව්වන උයනේ පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ 
මා ඔබ පෑහේ 
යව්වන උයනේ පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ 
මා ඔබ පෑහේ 
 Lion First  
අවුල් තැවුල් මැදින් දිව එමී 
අළුත් හැඟුම් තුලින් පිළි ගමී 
දේ වාසනා 
දේ වාසනා 
රනින් 
රන් මලින් 
පිදූ 
ආදරේ 
රජුන් 
රජ අසුන් 
පිදූ 
ආදරේ 
යව්වන උයනේ පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ 
මා ඔබ පෑහේ 
යව්වන උයනේ පියුම් තටාකේ 
බිඟුවැල් පෑහේ 
මා ඔබ පෑහේ 
අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා 
මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා 
අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවනා 
මින් මතු අපියමු රටකට පෙම් හඳ පායනා