menu-iconlogo
huatong
huatong
avatar

Sinhala nonstop 🎀🎯♻️දැහැන♻️🎯🎀

mixhuatong
🧑:🦋adithya🦋:🧑huatong
歌词
作品
((03))

🎀🎯♻️දැහැන♻️🎯🎀

Song •nonstop

Artist •mix

Upload by•

🎀🎯♻️වෙලෙ♻️🎯🎀

මීන නුවන් යුග කඳුළු සදාගෙන

දුරු කතරේ තනි වූ යුවතී

නිදි නැති රෑ සුසුමන් පවනේ

ගැයු ගී මී බඳුනේ රැඳුණේ

ගැයු ගී මී බඳුනේ රැඳුණේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන

දුරු කතරේ තනි වූ යුවතී

නිදි නැති රෑ සුසුමන් පවනේ

ගැයු ගී මී බඳුනේ රැඳුණේ

ගැයු ගී මී බඳුනේ රැඳුණේ

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි

අද වෙන් වී නුඹ හිම පියසේ

කාල වලා නැග එන්නා නබෝ ගැබ

කාල වලා නැග එන්නා නබෝ ගැබ

බොඳ වී යයි මුදු වදන් මෙදා

බොඳ වී යයි මුදු වදන් මෙදා

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻♻️

ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා

අපි එක්වෙලා කුමටදෝ

ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා

අපි එක්වෙලා කුමටදෝ

වෙනසක් නොවී මගෙ හිස් අතින්

පිසලන්නේ කොයි කඳුලදෝ

වරදක් කලත් සිතකින් නොවේ

රිදවන්නෙ පළි ගන්නෙ ඇයි

ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්

මට මාගෙ ඇස් දෙක වගෙ

වරදක් කලත් සිතකින් නොවේ

රිදවන්නෙ පළි ගන්නෙ ඇයි

ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්

මට මාගෙ ඇස් දෙක වගෙයි

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

ගහ කොළද මල් පිපේ

ඇළදොළ නිල කඩා හැලේ

පෙරදාක මිරිගු සයුරේ

ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන රැයේ

හිත පතුලටම වෙලා

යෞවනේ අගට විය විරහී

හද ගිලන් වෙලා

දුක හාදු දෙන රැයේ

හිත පතුලටම වෙලා

යෞවනේ අගට විය විරහී

හද ගිලන් වෙලා

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

ඔබ හමුවු දා පටන්

මා හදවත අවදියෙන්

ඔබ හමුවු දා පටන්

මා හදවත අවදියෙන්

රැය පහන් වෙලා යයි

නොවී නිදි දැහැන්

රාත්‍රිය උදාවුනා

නින්ද ඇයි නොයෙන්නේ

රාත්‍රිය උදාවුනා

නින්ද ඇයි නොයෙන්නේ

රාත්‍රිය උදාවුනා..

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

සිව් වසරක පෙම් ගීතය

ගොළු වෙලා ගියා දෝ...

සිව් වසරක පෙම් ගීතය

ගොළු වෙලා ගියා දෝ...

අලුත් ලොවක ඔබ සතුටින්

කිරුළු පැළඳුවාදෝ....

තනිවෙන්නට මගේ ලොවේ

පුරුදු පාළුවෙන්

රැගෙන යන්න සොඳුරියෙ

ඔබෙ සුවඳ මා ළඟින්...

තනිවෙන්නට මගේ ලොවේ

පුරුදු පාළුවෙන්

රැගෙන යන්න සොඳුරියෙ

ඔබෙ සුවඳ මා ළඟින්...

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

යාළු වී දෙවැටේ එදා

කී කතා අසා

පාලු වී හැඬුවා සදා

මාරුතේ පවා

කඳු පාර ඈත අයිනේ

සඳ රෑ ක ඈ සිනා සේ

වේදනා සිතාරයේ

ඒ ගීත රාවේ ඇසේවා

ජීවිතේ පුරා

කඳු පාර ඈත අයිනේ

සඳ රෑ ක ඈ සිනා සේ

වේදනා සිතාරයේ

ඒ ගීත රාවේ ඇසේවා

ජීවිතේ පුරා

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

ආදර ගී විය ජයමංගල ගී.....

කුරුලු කැදැල්ලකි පුංචි පැලේ...

ප්‍රේමවන්තයෝ....

ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී..

යලි ඉපදුණ හැටි හරිම අගෙයි...

ගං ඉවුරේ... තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමින්

චමත්කාර වී

අපි ගැන අපි සිතු හැටි මිහිරි

ගං ඉවුරේ... තුරුලතා මඩුල්ලේ

සයුරු මායිමේ පුලින තලාවේ

සෙනෙහස් හැගුමින්

චමත්කාර වී

අපි ගැන අපි සිතු හැටි මිහිරි

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

🎀🎀🎀🎀🎯🎯🎯🎯♻️♻️♻️♻️

••Thanks for choosing this song••

更多mix热歌

查看全部logo