menu-iconlogo
huatong
huatong
avatar

Pem mal Maala Nela Gothaala

Mohideen Beg/Rukmani Devihuatong
🌟🎖DC.Damith🎖🌟🇱🇰huatong
歌词
作品
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)පෙම් මල් මාලා නෙලා ගොතාලා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

(F)වීර ඔබගේ ගෙලේ දමාලා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

🌟🌟🎖B.O.K🎖🌟🌟

(M)ආලේ මෝරා කුසුමේ නෑවී

බෝ කල් වූවා මා මනමාලී.....

රාජිණී සුවීනීත භාරී

රාජිණී යස මා හැඩකාරී....

සොයාලා ආවේ මේ මනමාලී

(M&F)පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

පෙම් මල් මාලා නෙලා ගොතාලා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)ඔබේ රෑපේහී ඡායා ඇදුනේය හර්දේ

ඔබේ රෑපේහී ඡායා ඇදුනේය හර්දේ

කුසුමා ඔබේමයි මාගේ රජින්දේ

කුසුමා ඔබේමයි මාගේ රජින්දේ

පියඹා ආවා පේම කුරැල්ලා....

(M)ස්වප්නපුරේහී කූඩු තනන්ටා....

(F)පියඹා ආවා පේම කුරැල්ලා....

(M)ස්වප්නපුරේහී කූඩු තනන්ටා....

(F)මහ ඹබා යස පාර සොයාලා

(F&M)පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

පෙම් මල් මාලා නෙලා ගොතාලා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F)රිදී කුමාරී අහසේ පාවී

කෝමල සිරිණී පතාවි ආසිරී.....

(M)ඔබ වේ මාගේ සිරිකත කුසුමා

මා ඔබේමයි නෑ සැක පැතුමා....

(F&M)නැගේ පුබෝදේ මෝරා මෝරා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

පෙම් මල් මාලා නෙලා ගොතාලා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

පෙම් මල් මාලා නෙලා ගොතාලා

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

පෙු්ම පෙු්මේ විනෝදේ පාලා.....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

更多Mohideen Beg/Rukmani Devi热歌

查看全部logo