menu-iconlogo
huatong
huatong
msfernandohrjothila---veranja-bok0-gedra-hitiya-rosa-kakula---veranja-bok-cover-image

GEDRA HITIYA ROSA KAKULA - VERANJA (BOK)

M.S.FERNANDO/H.R.JOTHILA - VERANJA (BOK0huatong
turboteg1huatong
歌词
作品
•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

====05/06/2022====

(1)ගෙදර හිටිය රෝස කැකුළ රෝසා.. රෝසා..

කොමළ අඟර දාපු මුකුළු රෝසා..රෝසා..

අපිත් එක්ක හරි යාළුයි රෝසා

රෝසා නැතිව ගේ පාළුයි රෝසා

රෝසා නැතිව ගේ පාළුයි රෝසා

(2)ගෙදර හිටිය රෝස කැකුළ රෝසා.. රෝසා..

කොමළ අඟර දාපු මුකුළු රෝසා.. රෝසා..

අපිත් එක්ක හරි යාළුයි රෝසා

රෝසා නැතිව ගේ පාළුයි රෝසා

රෝසා නැතිව ගේ පාළුයි රෝසා

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(1)මල් මී පැණි සේරු සේරු

පෙම් මදිරා සාරු සාරු

(2)මල් මී පැණි සේරු සේරු

පෙම් මදිරා සාරු සාරු

(1/2)බීලා මොටද රෝසා නැතිව රෝසා

(1)දෑතට දී වාරු වාරු

(1)ගඟ මැද ඔරු පාරු, පාරු

(2)දෑතට දී වාරු වාරු

(2)ගඟ මැද ඔරු පාරු පාරු

(1)පැදල මොටද රෝසා නැතිව රෝසා

(2)පැදල මොටද රෝසා නැතිව රෝසා

...

(1/2)උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා

(1/2)සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා, රෝසා

(1/2)දුකට සැපට අපිට හිටිය රෝසා

(1/2)රෝසා නැතිව ගේ පාළුයි රෝසා

(1/2)රෝසා නැතිව ගේ පාළුයි රෝසා

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(1)සුවඳ සබන් ගාපු ගාපු

ගාලා නාලා ආපු ආපු

(2)සුවඳ සබන් ගාපු ගාපු

ගාලා නාලා ආපු ආපු

(1)පුසුඹ ගහපු රෝසා නෝන රෝසා

(1)කොණ්ඩෙ කඩන් පීරු පීරු

රැජිණට අපි තේරු තේරු

(2)කොණ්ඩෙ කඩන් පීරු පීරු

රැජිණට අපි තේරු තේරු

(1)රෝසා නෝන කොහෙද ගියේ රෝසා

(2)රෝසා නෝන කොහෙද ගියේ රෝසා

(1/2)උණට කොත්තමල්ලි දුන්න රෝසා රෝසා

(1/2)සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා රෝසා

(1/2)දුකට සැපට අපිට හිටිය රෝසා

(1/2)රෝසා නැතිව ගේ පාළුයි රෝසා

(1/2)රෝසා නැතිව ගේ පාළුයි රෝසා

(1/2)රෝසා නැතිව ගේ පාළුයි රෝසා

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

更多M.S.FERNANDO/H.R.JOTHILA - VERANJA (BOK0热歌

查看全部logo