Dawena Duka Me Waawanu Baa
Nadeera Nonis
න... න.... නා... න... න.... නා......
දැවෙනා දුක මේ වාවනු බෑ.....
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ....
දැවෙනා දුක මේ වාවනු බෑ.....
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ....
මා තරම්... කවුරුවත්...
ඔබටනම් ආදරේ කරන් නෑ....
දැවේනා දුක මේ.. වාවනු බෑ.....
කදුලැල් දෙනෙතේ....
බාරගන්නෙ නෑ....
Music
තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ....
මටනම් දැනුනේ කල්පයක් වගේ.....
නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ....
ඔබමයි වුන්නෙ දැවටිලා හදේ.....
අපෙ පෙම් කතන්දරේ... අද නතර වි ගියේ.....
දුප්පත් කමටයි මගේ.....
දැවෙනා දුක මේ වාවනු බෑ.....
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ....
දැවෙනා දුක මේ වාවනු බෑ.....
කදුලැල් දෙනෙතේ....
බාරගන්නෙ නෑ....
Music
දෙනුවන් පියෙනා කාලයට මගේ....
වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ....
නැතිමුත් වටිනා මුතු මැණික් අතේ.....
තවමත් ඔබටයි ආදරේ කලේ....
සැනසුම අරන් මගේ....
මට වැඩි කලක් ලොවේ......
නිදුකින් ඉනූ පන මගේ...
දැවේනා දුක මේ වාවනු බෑ....
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ....
දැවේනා දුක මේ වාවනු බෑ....
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ...
මා තරම්... කවුරුවත්....
ඔබටනම් ආදරේ කරන් නෑ....
දැවේනා දුක මේ වාවනු බෑ....
කදුලැල් දෙනෙතේ....
බාරගන්නෙ නෑ.....
හෝ.... හෝ..... හෝ......
Song Arrange by Ashan Asshh
Track Arrange by FB Priyadasun Art
Lyrics Arrange by Ashan Asshh
Thank You for Joining