menu-iconlogo
huatong
huatong
avatar

Me Uyan There

Nirmala Ranathungahuatong
michaelteren21huatong
歌词
作品
SONG LYRICS ARRANGED

BY

මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ

ඔබේ.. කතා මට තවම ඇසේ..

මේ නදී තෙරේ මේ අඩි පාරේ

ඔබේ.. සිනා මට තවම පෙනේ..

මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ

ඔබේ.. කතා මට තවම ඇසේ..

මේ නදී තෙරේ මේ අඩි පාරේ

ඔබේ.. සිනා මට තවම පෙනේ..

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ..

නෑ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ..

නෑ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ

අතරමගක මා දමා තනිව ඒ ලොවේ

කොහෙද ඔබ ගියේ කියන්න

කොහෙද ඔබ ගියේ..

මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ

ඔබේ.. කතා මට තවම ඇසේ..

මේ නදී තෙරේ මේ අඩි පාරේ

ඔබේ.. සිනා මට තවම පෙනේ..

අප එදා පෙමින් වෙලී දෙපා නැගු ⁣මගේ..

නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ

අප එදා පෙමින් වෙලී දෙපා නැගු ⁣මගේ..

නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ

යලිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ

කොහෙද ඔබ ගියේ කියන්න

කොහෙද ඔබ ගියේ..

මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ

ඔබේ.. කතා මට තවම ඇසේ..

මේ නදී තෙරේ මේ අඩි පාරේ

ඔබේ.. සිනා මට තවම පෙනේ..

මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ

ඔබේ.. කතා මට තවම ඇසේ..

මේ නදී තෙරේ මේ අඩි පාරේ

ඔබේ.. සිනා මට තවම පෙනේ.

更多Nirmala Ranathunga热歌

查看全部logo