menu-iconlogo
huatong
huatong
pradeepa-darmadasa-doovillen-saduna-liye-cover-image

Doovillen saduna liye

Pradeepa Darmadasahuatong
🎖DC.Damith🎖huatong
歌词
作品
දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

වෙණ වයනා මිනිස්සුන්ට

වීනාවක් ගෙනත් දෙන්න

වෙණ වයනා මිනිස්සුන්ට

වීනාවක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

MuSiC

*¨`*• ‍ D.C Damith ‍ •*¨`

ගී ගයනා මිනිස්සුන්ට

පැන් තලියක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එලා දෙන්න

ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එලා දෙන්න

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

දූවිල්ලෙන් හැදුන ලියේ

බාලොලියේ බාලලියේ...

දූවිලි...

දූවිලි.දූවිලි. දූවිලි...

更多Pradeepa Darmadasa热歌

查看全部logo