menu-iconlogo
huatong
huatong
avatar

Kandam Desa -Mashup-

Raini Charukahuatong
🈯u2063u2063🎼_Rithu_🎼🈯u2063u2063huatong
歌词
作品
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

Song Number ---37

Arrange By

🈯🎼_Rithu_🎼🈯

💦💦💦💦💦💦💦💦💦💦

A-----කාන්දම් දැස දල්වා

රතු තොල් මත්තට හාදු ඉල්ලන්නම්

රෑ හීන වැස්සා

නන නන නන්නා

කාන්දම් දැස දල්වා

රතු තොල් මත්තට හාදු ඉල්ලන්නම්

රෑ හීන වැස්සා මුදු ලැම ගැස්සෙන තාල මං දන්නා

B------නිදි නැති රෑ

මට ආදර හීසර හැඟුමන් ආවා

තනිවෙනු බෑ

ඉහ අද්දර චංචල දේවල් පේනා

නිහඬ යාමේ පාවිලා

ඔබව තාමත් සිහිවෙන්නා

තුරුණු හීනේ පේවිලා

සොදුරු වාරම් වෑහෙන්නා

A-----කාන්දම් දැස දල්වා

රතු තොල් මත්තට හාදු ඉල්ලන්නම්

රෑ හීන වැස්සා මුදු ලැම ගැස්සෙන තාල මං දන්නා

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

B-----තරු මිණි ඔච්චම් පාවි දැන්

හදවත වත්තම් වේවි ආදරෙන්

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

A--=--තරු මිණි ඔච්චම් පාවි දැන්

හදවත වත්තම් වේවි ආදරෙන්

මේ හැඟුම් දේවි

සිතුවිලි සිත්තම් පාවි නම්

ඉගි බිගි කැන්දන් ඒවී සීරුවෙන්

දී ලැගුම් ගෑවි

නැතුවට සළුපිළි මුතු රන් රිදි

මෙම පණ වැනි මා නම් ආශා යාවෙන් මා හා

රෑ හීනෙන් ප්‍රේමෙන් ආ හඹා

කිසි පල නැති ලොව ඔබ නැති

මෙම පණ වැනි මා නම් ආශා යාවෙන් මා හා

රෑ හීනෙන් ප්‍රේමෙන් ආ හඹා

B---=-තරු මිණි ඔච්චම් පාවි දැන්

හදවත වත්තම් වේවි ආදරෙන්

මේ හැඟුම් දේවි

සිතුවිලි සිත්තම් පාවි නම්

ඉගි බිගි කැන්දන් ඒවී සීරුවෙන්

දී ලැගුම් ගෑවි

💦💦💦💦💦💦💦💦💦💦💦💦

Arrange By

🈯🎼_Rithu_🎼🈯

💦💦💦💦💦💦💦💦💦💦

B----මිණිමුතු අගේ නැත ඔබ වගේ

පෙම්කඳ මගේ රන්දොර ආදරේ

A-----චන්දන වගේ සුවඳට ඔබේ

මන්මත් වෙනවා සොඳුරුයි ජීවිතේ

A/B---පෙම් හැඟුම් මවනා

මල් සිනා දෙනවා

B----නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත් වුණා

කුලුදුල් ආදරේ

තුරුණු මල් වියේ සුවඳ මල් පිපි ලොවට දෙයි සුවේ

ලස්සන ජීවිතේ

A-----නොදුටුව පෙම් ගංඟා නෙත් ඉවුරෙ හංගා

මා සිත කළඹනවා

ග්‍රීශ්මයෙත් සුව කැන්දා වසන්තයක් කර පින්නා

සිසිල ගෙන එනවා

එනවා

එනවා

නානන් නනන්නා

🈯🎼_Rithu_🎼🈯

🈯🎼_PLEIADES_🎼🈯

💕

更多Raini Charuka热歌

查看全部logo