menu-iconlogo
huatong
huatong
avatar

Vissikkeruwa Sitha

Raini Charukahuatong
mrslee123huatong
歌词
作品
විසික් කෙරුව සිත

යලිත් අහුලගෙන

මැණික් කැටය ලෙස

මගෙ තුරුලට ගත්තා

දවසක්දා........

අනන්තයට යන දිගන්තයට මග

අලංකාර වෙයි රැදුනොත් ඔබ මා හා

ඔබ මා හා....

නෙතේ කදුළු හැර සිතේ සුසුම් බිද

සිනහ පුරෝගෙන මුව හසරැළි කැන්දා..

ඉමු සැමදා ........

මට සිළුටුයි සිත එය පාරන්න එපා

පෙම් ගග කලඹා බොර කරලන්න එපා

විසිතුරු මල් දැකලා

කලබල වෙන්න එපා

මා පමණයි ඔබ ලග ඉන්නේ සැමදා

පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා

ලස්සන ලෝකේ වරදින් දකිනු එපා

හිදිනට සෙනෙහේ සිතින්

විදිහට සුවේ ඉතින්

මා පමණයි ඔබ ලග ඉන්නේ සැමදා

විසික් කෙරුව සිත යලිත් අහුලගෙන

මැණික් කැටය ලෙස

මගෙ තුරුලට ගත්තා

දවසක් දා....

අනන්තයට යන දිගන්තයට මග

අලංකාර වෙයි රැදුනොත් ඔබ මා හා

ඔබ මා හා ...

නෙතේ කදුළු හැර සිතේ සුසුම් බිද

සිනහ පුරෝගෙන මුව හසරැළි කැන්දා

ඉමු සැමදා ...

更多Raini Charuka热歌

查看全部logo

猜你喜欢