menu-iconlogo
huatong
huatong
raj-thillaiyampalam-wasi-daaka-cover-image

Wasi daaka

Raj Thillaiyampalamhuatong
mommymoobyhuatong
歌词
作品
වැසි දාක තුරු යාය පීරා

අතුරාන පිනි සීත සේයා

දෑස හමුවේම උතුරාන

දුටුවා එදා

ආදරේ රෑ පුරා

ලමැදේ හුස්මක් පවා

ආලේ කළා

ආසයි කියා

වැසි දාක තුරු යාය පීරා

අතුරාන පිනි සීත සේයා

ආයාචනා සීතේ ගලා

ආශා මවා

මාගේ වෙලා

ආවා සීත දා පාවීලා

රෑ වීලා

රෑ හීන පාසා

වෑහේවි ආශා

මා හා

ලමැදේ හුස්මක් පවා

ආලේ කළා

ආසයි කියා

මේ චෝදනා

දෑසේ පුරා

ආවා සොයා

යායේ සරා

නාඩා දෑස හා

යා වෙලා

මේ හීන සේනා

ආයේම ඕනා

මා හා

ලමැදේ හුස්මක් පවා

ආලේ කළා

ආසයි කියා

සඳ පාන සඳ රේනු නාවා

හිත මාගේ සබකෝල වීලා

මාගේ තුරුලේම කොඳුරාන

නොකියූ කතා

දෑස පියවී මෙදා

ලමැදේ හුස්මක් පවා

ආලේ කළා

ආසයි කියා

更多Raj Thillaiyampalam热歌

查看全部logo