දෙනෙතේ රන් තරැ මල්
සුදිලෙන ඔබේ රෑ සිරී
මගෙ පාලු ලොවට එලිය දුන්නේ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබයි
ඔබ ආවේ මට ලංවෙලා පෙමින්
පෙර සසරේ සිට නේද එක සිතින්
ඔබගේ ලොව හැර දාලා
ආදරයට පිටුපා
නෑ මං දුර ඈතක යන්නේ
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ
මාගේ මනසේ
පිසදමා සුසුම් මවා සතුට
ලං ලං වීලා
හදවතේ කොනක ලැගුම් ගන්න
දල්වා දෑසේ සිනාා...
මුමුණා රස පෙම් කතා
දෙනෙතේ රන් තරැ මල්
සුදිලෙන ඔබේ රෑ සිරී
මගෙ පාලු ලොවට එලිය දුන්නේ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබයි
ඔබ ආවේ මට ලංවෙලා පෙමින්
පෙර සසරේ සිට නේද එක සිතින්
ඔබගේ ලොව හැර දාලා
ආදරයට පිටුපා
නෑ මං දුර ඈතක යන්නේ
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ
මාගේ මනසේ
පිසදමා සුසුම් මවා සතුට
ලං ලං වීලා
හදවතේ කොනක ලැගුම් ගන්න
දල්වා දෑසේ සිනාා...
මුමුණා රස පෙම් කතා
මුමුණා රස පෙම් කතා
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ
කිරිල්ලියේ