menu-iconlogo
huatong
huatong
avatar

Obatai me aradhana

Rohana Bogodahuatong
ogre720huatong
歌词
作品
ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා...

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා...

හිරු සඳු ඇති තුරා

සසර වසනා තුරා

ඉන්නට බැහැ තරහා වෙලා

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා...

පෑව සෙනේ අමනාපෙ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා...

පෑව සෙනේ අමනාපෙ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා...

සිත සැනසුන් සාදනා

ඔබේ හසරැල් මට වාසනා...

සිත සැනසුන් සාදනා

ඔබේ හසරැල් මට වාසනා...

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ

තරහ නොවෙමු කිසිදා ආයේ...

තරහා උනත් දෙදෙනා ඊයේ

තරහ නොවෙමු කිසිදා ආයේ...

යළි නොමඒ වේදනා

ඔබේ හසරැල් මට වාසනා

යළි නොමඒ වේදනා

ඔබේ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා...

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා...

හිරු සඳු ඇති තුරා

සසර වසනා තුරා

ඉන්නට බැහැ තරහා වෙලා

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා...

更多Rohana Bogoda热歌

查看全部logo