menu-iconlogo
huatong
huatong
avatar

Mage Amal Biso

Rohana Weerasinghehuatong
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰huatong
歌词
作品
Have a Nice Day

,

by :-

MAHESH

for

GLADIATORS

KARAOKE BANK

මගෙ අමල්බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ

ලතැවුලෙන් මෙසේ

උඹ මෝදූකරේ තනියෙන්

මගෙ අමල්බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ

ලතැවුලෙන් මෙසේ

උඹ මෝදුකරේ තනියෙන්

M U S I C

MAHESH

U Can Check More

Karaoke in

GLADIATORS

KARAOKE BANK

යස ඉසුරු අරන්

සුදු මහත්තුරුන්

ඒරොප්පෙ ඉඳන් ඇවිදින්

මුදු බැලුම් හෙලයි

ලංවෙන්න බලන්

උඹ නොදැක්කා සේ ඉඳපන්

මගෙ අමල්බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ

ලතැවුලෙන් මෙසේ

උඹ මෝදුකරේ තනියෙන්

M U S I C

MAHESH

U Can Check More

Karaoke in

GLADIATORS

KARAOKE BANK

ඇඳ නේක ඇඳුම්

සුදු නෝනාවරුන්

ගෙට එබී බලයි හොරැහින්

මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්

උඹ හෝදිසියෙන් ඉඳපන්

මගෙ අමල්බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ

ලතැවුලෙන් මෙසේ

උඹ මෝදූකරේ තනියෙන්

මගෙ අමල්බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමෙන් ඉඳපන්

මම දීපංකරේ

ලතැවුලෙන් මෙසේ

උඹ මෝදුකරේ තනියෙන්

MAHESH

* Thank You *

更多Rohana Weerasinghe热歌

查看全部logo

猜你喜欢