හැමදාම හඬන සිත හදන්න
ඔබ ලග නැ නේ.
කවුරුත් එපා ඔබ හැරුණාම
දුක දැනුනාවේ...
ඉස්සර වාගේ හීනෙන්වත් දැන් එන් නැහැ නේ...
මට විතරද දුක දැනෙන්නෙ
මන් දන් නැහැනේ...
සඳ මඬලට උපමා කල කවි ලිව් කාලේ
කාගේත් දුක දෑනේනා හිතක් ඔබ සතු වුයේ...
කදුළු ගාලා ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතනා කරැන මන් දන් නැහැ නේ...
හැමදාම හඬන සිත හදන්න
ඔබ ලග නැ නේ.
කවුරුත් එපා ඔබ හැරුණාම
දුක දැනුනාවේ...
ඉස්සර වාගේ හීනෙන්වත් දැන් එන් නැහැ නේ...
මට විතරද දුක දැනෙන්නෙ
මන් දන් නැහැනේ...
නේතු තෙමුනා මගේ මතකේට
ඔබ එන ගානේ...
තාම හිතේ ඔබ හැරෑනාම
කවුරුත් නෑ නේ...
අද නැතිමුත් ලග සිටි දා සිත හැදු වානේ...
හිත මේ තරමට අසරණ ඔබ හින්දා නේ...
හැමදාම හඬන සිත හදන්න
ඔබ ලග නැ නේ.
කවුරුත් එපා ඔබ හැරුණාම
දුක දැනුනාවේ...
ඉස්සර වාගේ හීනෙන්වත් දැන් එන් නැහැ නේ...
මට විතරද දුක දැනෙන්නෙ
මන් දන් නැහැනේ...