menu-iconlogo
huatong
huatong
avatar

Ran Pokunata Dan Aami

Rookantha Gunathilakehuatong
Nipul_Silvahuatong
歌词
作品
රන් පොකුනට දැන් ආමී..

රන්සලු පිලිගෙන ආමී..

රන් කලයෙන් දිය නාමී...

රාජ කුමාරී මන්...

හො හො හෝ හො හො හෝ

කට කැඩි කලයයි ගෙනෙන්නේ

වැරහැලි රෙද්දයි අදින්නේ

කොයිබද උදයම දුවන්නේ

රොඩී කෙල්ල වාගේ

Music

විහිලූ කෙරුවොත් තාත්තාට මා කියන්නම්..

මම බය වෙයි කිව්වොත්

බිත්තර කටුවක් සොයන්නෙමීෙ මම..

විහිලූ කෙරුවොත් තාත්තාට මා කියන්නම්..

මම බය වෙයි කිව්වොත්

බිත්තර කටුවක් සොයන්නෙමීෙ මම..

මාගේ පසුපස්සේ... අවතාරෙ වගෙ එන්නේ..

කිව්වොත් පිය රජුගෙන්...

කස පාරයි ලැ..බෙන්නේ

අර කට කැඩි කලයයි ගෙනෙන්නේ

වැරහැලි රෙද්දයි අදින්නේ

කොයිබද උදයම දුවන්නේ

රොඩී කෙල්ල වාගේ

රන් පොකුනට දැන් ආමී..

රන්සලු පිලිගෙන ආමී..

රන් කලයෙන් දියනාමී...

රාජ කුමාරී මන්...

Music

තාත්තේ කිව්වා රොඩී කෙල්ල

වාගෙලු මන්..

අනේ නැ නැ රජුනි

පොලව පැලෙන බොරුවකුයි ඔය කිව්වෙ

තාත්තේ කිව්වා රොඩී කෙල්ල

වාගෙලු මන්..

අනේ නැ නැ රජුනි

පොලව පැලෙන බොරුවකුයි ඔය කිව්වෙ

කලයේ කට කැඩිලා වැරහැලි රෙදිපිලි ඇදලා

කිව්වෙ අන්දරෙමයි රොඩී ලදක් වාගෙමයි කියලා

රජ කුමරියගෙන් මන් ඇහැව්වෙ

රන් පොකුණටදො යන්නේ

රන් කොතලද ගෙන එන්නේ

මල්මද බිසවක් සේ

ලල් ලල ලල් ලල් ලලල්ලා

ලල් ලල ලල් ලල් ලලල්ලා

ලල් ලල ලාලේ ලලල්ලා

ලාලල ලාලේ ලා

更多Rookantha Gunathilake热歌

查看全部logo