menu-iconlogo
huatong
huatong
avatar

Duka Danne Wena Kawuda Live දුක දන්නේ වෙන

Roshan Fernandohuatong
_sushan123_huatong
歌词
作品
ღღ* 。˚ ˚ღ。*˛˚ღღ

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්

මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්

එනමුත් අපේ කරුණු එක්කල තවත්

සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්...

ღღ* 。˚ ˚ღ。*˛˚ღღ

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්

පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්......

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්

පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්......

වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්

පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්....

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්....

ღღ* 。˚ ˚ღ。*˛˚ღღ

ගනඳුරට පෙම් බඳින තරු යායට

මල් යාය විකසිත වෙලා කුමකට....

ගනඳුරට පෙම් බඳින තරු යායට

මල් යාය විකසිත වෙලා කුමකට....

මං ආයේ හිනැහෙන්න උර මඬලට

ළංවෙන්නේ නෑ කඳුළු පූජා කර....

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්

මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්

එනමුත් අපේ කරුණු එක්කල තවත්

සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්...

Song Arranged By- Sushan

Photography Melbourne

更多Roshan Fernando热歌

查看全部logo