menu-iconlogo
huatong
huatong
avatar

Wasantha Kaaleta

Roshan Fernandohuatong
🌟🎖DC.Damith🎖🌟🇱🇰huatong
歌词
作品
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී

එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී

විනීත තාලෙන් ප්‍රේමාලිංගන

නෙත්කරලිය පාවී

බැහැයි කියද්දි සුරතින් ඇදගෙන

තුරුලේ රඟපාවී

බැහැයි කියද්දි සුරතින් ඇදගෙන

තුරුලේ රඟපාවී

මේ පැහැදිලි සඳපා..නේ

දඟලන තරු ලැජ්ජා..වේ

මැවෙනා සිහින ඟඟේ..දී

එළිවෙනවා නොදැනේ...

මේ පැහැදිලි සඳපා..නේ

දඟලන තරු ලැජ්ජා..වේ

මැවෙනා සිහින ඟඟේ..දී

එළිවෙනවා නොදැනේ...

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී

බැහැයි කියද්දී ඇවිටිලි කරකර

සෙනෙහස ඉල්ලාවී

ප්‍රනීත මදිරා පෙරා පුරාදී

උමතු වෙසින් කැරකී

බැහැයි කියද්දී සවුදිය

පිරුමට යෞවනයම අයදී

බැහැයි කියද්දී සවුදිය

පිරුමට යෞවනයම අයදී

මේ පැහැදිලි සඳපා..නේ

දඟලන තරු ලැජ්ජා..වේ

මැවෙනා සිහින ඟඟේ..දී

එළිවෙනවා නොදැනේ...

මේ පැහැදිලි සඳපා..නේ

දඟලන තරු ලැජ්ජා..වේ

මැවෙනා සිහින ඟඟේ..දී

එළිවෙනවා නොදැනේ...

අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි

ලඟින්ම සැතපේවී..

තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..

එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී

එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී

මේ පැහැදිලි සඳපා..නේ

දඟලන තරු ලැජ්ජා..වේ

මැවෙනා සිහින ඟඟේ..දී

එළිවෙනවා නොදැනේ...

මේ පැහැදිලි සඳපා..නේ

දඟලන තරු ලැජ්ජා..වේ

මැවෙනා සිහින ඟඟේ..දී

එළිවෙනවා නොදැනේ...

更多Roshan Fernando热歌

查看全部logo