menu-iconlogo
huatong
huatong
avatar

Heena Rate Kinnaravi - හීන රටේ කින්නරාවී

Sahan Chamikarahuatong
❤NIKINI❤️huatong
歌词
作品
Heena Rate Kinnaravi

Sahan Chamikara Cover

සිහිනේ

සිහිනෙන් ආ මල් මාලතියේ

සොඳුරේ

නොසිතු සේ සිත් බැඳුනේ

.

සැනකින් ආවත් සිහිනයක් වී

ඔය නෙත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

ඉන්නවානම් සොදුරේ...

හීන රටේ කින්නරාවි

මා ලගින්ම ඉන්නවා...

ආලවන්ත ඇස් දෙකෙන් දැන්

කී කතාව දන්නවා...

මේ යාමේ - හැමදාමත් - පවතින්නයි - මන් පැතුවේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ

සොඳුරේ නොසිතු සේ සිත් බැදුනේ

Music

Upload : Suwijerathna

කුණ්ඩසමන් මල් වසන්තේ

ආදරෙන්ම මත් වෙලා

ආය හැංගි මේ හිතද්දී

හාදුවක් දී හැංගුනා

මේ යාමේ - හැමදාමත් - පවතින්නයි - මන් පැතුවේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

මන් ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත් හීනයක් වී

ඔය හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

මල් ඔවිල්ලේ ඉන්නම්...

සැනකින් ආවත් හීනයක් වී

මා හිත් මානේ මායාවක් සේ

මුමුනමින් ගී රැ දවාලේ

ඉන්නවානම් සොදුරේ...

End

更多Sahan Chamikara热歌

查看全部logo