menu-iconlogo
huatong
huatong
歌词
作品
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...

අත වැනුවට නොවැටී මං මුලාවේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...

අත වැනුවට නොවැටී මං මුලාවේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

දේදුන්නේ පාට අරන් සේල අදිනවාලූ...

ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ...

ඈත රටින් ගෙනා පුසුම හිත රවටනවාලූ...

මගෙ රන්කද ඒ පුසුමට රැවටෙන්නේ නෑලු...

කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...

අත වැනුවට නොවැටී මං මුලාවේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

වෙල් එලියේ රෑ කන්දේ දුව පැන නැටුවාලූ...

දෙවැට දිගේ යන එනකොට ඉගිබිගි පෑවාලූ...

කොයි දේශේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ...

මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාලූ...

කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...

අත වැනුවට නොවැටී මං මුලාවේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

ොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...

අත වැනුවට නොවැටී මං මුලාවේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...

更多Samitha Mudunkotuwa/Rohana Weerasinghe热歌

查看全部logo

猜你喜欢

Kolompure Samitha Mudunkotuwa/Rohana Weerasinghe - 歌词和翻唱