menu-iconlogo
huatong
huatong
avatar

perawadanak wee

Sanuka Wickramasinghehuatong
effroneffronhuatong
歌词
作品
පෙරවදනක් වී මගේ කතාවට

පටුන ලියන්නට..හීන ඒවා...

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ..තබා ගියා...

අරුත බිදී ගිය අන්දරයක රස

කිමැයි කියා නොදැනෙන හින්දා...

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ

මෙතෙක් ලියූ කිවිදියම පතා...

පැතූ කතාවේ නිමක් දකින්නට

උපන් භවේ පින මදි හින්දා...

බලා හිදිමි මතු භවයක හෝ

පසු වදන ලියන්නට ඒතැයි කියා...

පෙරවදනක් වී මගේ කතාවට

පටුන ලියන්නට..හීන ඒවා...

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ..තබා ගියා...

更多Sanuka Wickramasinghe热歌

查看全部logo