menu-iconlogo
huatong
huatong
avatar

Melawe sanda taru

shelton muthunamagehuatong
✝️🎼🌀සුරේශ්:ඩයස්🌀🎼✝️huatong
歌词
作品
Artist: ශෙල්ටන් මුතුනමගේ,සමග

මාලනී බුලත්සිංහල...

(F).මේලා..වේ සඳ තරු චායාවේ....

දෝලා,,වේ..එන්නෙමි ආශාවේ.....

(M).තනි වේ,,වා..ඔබ මා රෑ යාමේ.....

(M).(F).මේලා..වේ සඳ තරු චායාවේ....

සුරේශ් ඩයස් Upload....

(F).රහ..සේ.. ආදරේ බැඳුනේ...

අනන්තේ,,,තාරකා දෙඩුවේ...

(M).දෙදෙනා ඇසුරේ..නොබිඳේ ප්‍රේමේ...

(F).මේලා..වේ සඳ තරු චායාවේ....

දෝලා,,වේ..එන්නෙමි ආශාවේ.....

(M).තනි වේ,,වා..ඔබ මා රෑ යාමේ.....

(M).(F).මේලා..වේ සඳ තරු චායාවේ....

නව සංගීතය සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම......

(F).යහනා,,වේ..කල්පනා සෙවනේ...

මිහිරා,,වේ...වේදනා දෑසේ...

(M).පැතුමන්,,හඳුනා,,සසරේ,,ආවේ...

(F).මේලා..වේ සඳ තරු චායාවේ....

දෝලා,,වේ..එන්නෙමි ආශාවේ.....

(M).තනි වේ,,වා..ඔබ මා රෑ යාමේ.....

(M).(F).මේලා..වේ සඳ තරු චායාවේ....

(M).(F).මේලා..වේ සඳ තරු චායාවේ....//

更多shelton muthunamage热歌

查看全部logo
Melawe sanda taru shelton muthunamage - 歌词和翻唱