menu-iconlogo
huatong
huatong
shihan-mihiranga-bennet-me-as-diha-balan-cover-image

Me As Diha Balan

Shihan Mihiranga Bennethuatong
__SanDaRu__huatong
歌词
作品
(A) මේ ඇස්‌ දිහා බලන්

දැන්වත් කියන්න මගෙ රත්තරන්

ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා....

දැන්වත් කියන්න මගෙ රත්තරන්...

(B) පැහැදූ නුවන් දල්වා මා දෙසට පා කරලා

හද ගැස්‌ම මග නවතා දෙහදක්‌ ගොළුව උන්නා

ඔබෙ සෙනෙහෙ මග රැදූනෙ ඇයි සංසාරයේ....

මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ....

දැන්වත් කියන්න මගෙ රත්තරන්....

(A) මේ ඇස්‌ දිහා බලන්

දැන්වත් කියන්න මගෙ රත්තරන්..

ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා....

දැන්වත් කියන්න මගෙ රත්තරන්....

(A) කඳුලැල් නෙතින් පළවා පැතුමන් සිතේ තනි බින්දා

සිල්ගත්තු සිත සගවා ඔබෙ දෑත වෙත අත පැවා

ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ....

මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ....

දැන්වත් කියන්න මගෙ රත්තරන්.....

(B) මේ ඇස්‌ දිහා බලන්

දැන්වත් කියන්න මගෙ රත්තරන්....

ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා

දැන්වත් කියන්න මගෙ රත්තරන්...

更多Shihan Mihiranga Bennet热歌

查看全部logo