menu-iconlogo
huatong
huatong
歌词
作品
මා කෞමදී නුඹ

සොඳුරු මේරැය

සරසනා මිහිරී

නෙත් පුරා විඳ

ගන්න රූ සිරි

සිත නොයයි විසිරී

නුඹ

රූ නුරා විහිදා

මගේ සිත

මත් කලා කුමරී

මා මුදා හල

අනග හී සර

නුඹටමයි සොඳුරී

සන්ද්යා සමේ පීදෙනා

සඳ රාජිනී

පෑ ප්රේමයේ රූ රටා

මනලෝලිනී

මා කලඹා

නුඹ

රූ නුරා විහිදා

මගේ සිත

මත් කලා කුමරී

මා මුදා හල

අනග හී සර

නුඹටමයි සොඳුරී

මන්තෝධරී රූ ශ්රියා

ප්රිය දේහනී මා කලඹා

ප්රාසාදයේ සුපෙම්

අග රාජිනී

මා කෞමදී නුඹ

සොඳුරු මේරැය

සරසනා මිහිරී

නෙත් පුරා විඳ

ගන්න රූ සිරි

සිත නොයයි විසිරී

නුඹ

රූ නුරා විහිදා

මගේ සිත

මත් කලා කුමරී

මා මුදා හල

අනග හී සර

නුඹටමයි සොඳුරී