menu-iconlogo
huatong
huatong
victor-rathnayakalatha-walpola-hinahenna-romiyo-mamai-cover-image

hinahenna romiyo mamai

Victor Rathnayaka/Latha Walpolahuatong
htotheizzo2huatong
歌词
作品
හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි..

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි..

නා…...ලිය රුව දීලා…

පා…...මිණි හඬවාලා…

නා…...ලිය රුව දීලා…

පා…....මිණි හඬවාලා…

උක් දඩු කැළේ

මල්සර සැලේ

වසන්ත කාලයේ

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි..

ලා…..හිරු කැන් පායා…

මා….. හද පිබිදීලා…..

ලා…..හිරු කැන් පායා…

මා….. හද පිබිදීලා…..

කින්නර කුලේ

රංගන දිලේ

නුවන් අවන්හලේ

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි..

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි..

හා ..හා...හා….හා….

හා.. හා.. හා.. හා .. හා.

更多Victor Rathnayaka/Latha Walpola热歌

查看全部logo

猜你喜欢