menu-iconlogo
huatong
huatong
avatar

Pawena nil walawe පාවෙනා නිල් වලාවේ උඩුගතකලේ තුෂර

W D amaradewa පලස familyhuatong
༄❥⃝𖤓THUSHARA🇱🇰පලස❥⃝𖤓huatong
歌词
作品
•.•**•.•*පලස පවුල *•.•**•.•*

වෙනුවෙන්

꧁*,,*යසින්තා & තුෂර*,,*꧂

උඩුගතකිරීමක්

යුගල ගායනා සඳහා (1/2 යනුවෙන් බෙදා වෙන් කර ඇත

(1)..පාවෙනා ...නිල් වලාවේ...

නදී තලාවේ

රිදී ජලාසේ

ඇගේ සිනාවේ

කැලුම් සැඟවුණාදෝ

පාවෙනා .....නිල් වලාවේ...

•.•**•.•*පලස පවුල *•.•**•.•*

වෙනුවෙන්

꧁*,,*යසින්තා & තුෂර*,,*꧂

උඩුගතකිරීමක්

(2)..දියඹ සැලෙන තරඟ පෙළක

අතරමං වෙලා

පාළු නිල් දියේ තනිවෙලා

සොයන රුව ඔබේ අප්සරාවියේ

සොයන රුව ඔබේ අප්සරාවියේ

පාවෙනා ...නිල් වලාවේ...

නදී තලාවේ

රිදී ජලාසේ

ඇගේ සිනාවේ

කැලුම් සැඟවුණාදෝ

පාවෙනා .....නිල් වලාවේ...

•.•**•.•*පලස පවුල *•.•**•.•*

වෙනුවෙන්

꧁*,,*යසින්තා & තුෂර*,,*꧂

උඩුගතකිරීමක්

(1)..තුරුණු සිතක පැතුම් වැලක

ඈත පාවෙලා

සිහින නිම්නයේ සැරිසරා

පතන රුව ඔබේ අප්සරාවියේ

පතන රුව ඔබේ අප්සරාවියේ

පාවෙනා... නිල් වලාවේ....

නදී තලාවේ....

රිදී ජලාසේ.....

(2)..ඇගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ

පාවෙනා ....නිල් වලාවේ...

ගැයුම..ඩබ් .ඩී . අමරදේව

更多W D amaradewa පලස family热歌

查看全部logo