menu-iconlogo
huatong
huatong
avatar

Pera maga suba nimiththa ❣️පෙර මග upload by tharanga

wijaya kumarathunga/Chandralekahuatong
💙༄✿-tharaතරංග-༄✿💙huatong
歌词
作品
Artist ,wijaya kumarathunga & chandraleka

Track ,no 370 .2021.10.09

(යුග ගායනය සදහා ( M & F ) ලෙස වෙන් කර ඇත)

(M) පෙර මග සුබ නිමිත්ත වී හෙටත් උදෑසන වඩින්න

පෙර මග සුබ නිමිත්ත වී හෙටත් උදෑසන වඩින්න

අකුරට යන බාල නගේ වෙල ඉස්මත්තේ

(F) එපා ඉන්න හෙට මේ ලෙස

මං යනවා පිට පාරෙන්

එපා ඉන්න හෙට මේ ලෙස

මං යනවා පිට පාරෙන්

Artist ,wijaya kumarathunga & chandraleka

Track ,no 370 .2021.10.09

(යුග ගායනය සදහා ( M & F ) ලෙස වෙන් කර ඇත)

(F) වටින් ගොඩින් එළිය වැටේ දොළ ළඟ බැද්දේ

එන්න එපා කතා හැදෙයි මේ ගම් මැද්දේ

(M)කුමාරියක් බලා හිදී හද විල් තීරේ

පුංචි නෙළුම් මල් යහනාවේ

Artist ,wijaya kumarathunga & chandraleka

Track ,no 370 .2021.10.09

(යුග ගායනය සදහා ( M & F ) ලෙස වෙන් කර ඇත)

(M) ජම්බු රතට රත තැවරේ කම්මුල් අතරේ

ඇහල මලක් පෙමට හඩයි පිට දිග වරලේ

(F)පුරා පෝය හද එලියේ අන්දර සෙවනේ

ඉන්නෙ කෙසේ පෙම් පිලිසදරේ

(M) පෙර මග සුබ නිමිත්ත වී හෙටත් උදෑසන වඩින්න

පෙර මග සුබ නිමිත්ත වී හෙටත් උදෑසන වඩින්න

අකුරට යන බාල නගේ වෙල ඉස්මත්තේ

(F) එපා ඉන්න හෙට මේ ලෙස

මං යනවා පිට පාරෙන්

එපා ඉන්න හෙට මේ ලෙස

මං යනවා පිට පාරෙන්

Artist ,wijaya kumarathunga & chandraleka

Track ,no 370 .2021.10.09

更多wijaya kumarathunga/Chandraleka热歌

查看全部logo