menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-kadu-mudunin-cover-image

Kadu mudunin

Ajith Muthukumaranahuatong
62179710243huatong
歌詞
作品
කදු මුදුනින් සද එලියක් සේ

අජිත් මුතුකුමාරණ

විකසිත වැඩක්

උඩුගත කිරීම -සුමින්ද (සුමී) 35

කදු මුදුනින් සද එලියක් සේ…..

මල් අතරින් ඔබේ රුව මැවේ…

රන් අකුරින් හදවත ලියවේ…

හිමි වේවා..සුවද මට ඔබේ…

කදු මුදුනින් සද එලියක් සේ…..

මල් අතරින් ඔබේ රුව මැවේ…

රන් අකුරින් හදවත ලියවේ…

හිමි වේවා..සුවද මට ඔබේ…

ලන්තෑරුම් පහන් සිල නිවා…

සගවා ගමි දෑසේ ඔබේ සොරා..

හැමදාකම සිතේ ගිනි නිවා…

මගේ සද වෙනු රත්තරන් ඔයා..

කදු මුදුනින් සද එලියක් සේ…..

මල් අතරින් ඔබේ රුව මැවේ…

රන් අකුරින් හදවත ලියවේ…

හිමි වේවා..සුවද මට ඔබේ…

මනමාලයි පිනි කැට වැස්ස…

සද වාගෙයි මට ඔබේ දැක්ම…

පන වාගෙයි පිදුව සෙනෙහස…

ඔබ ගාවින් යන්නේ නෑ මම….

කදු මුදුනින් සද එලියක් සේ…..

මල් අතරින් ඔබේ රුව මැවේ…

රන් අකුරින් හදවත ලියවේ…

හිමි වේවා..සුවද මට ඔබේ…

කදු මුදුනින් සද එලියක් සේ…..

මල් අතරින් ඔබේ රුව මැවේ…

රන් අකුරින් හදවත ලියවේ…

හිමි වේවා..සුවද මට ඔබේ…

විකසිත

උඩුගත කිරීම සුමින්ද (සුමී ඥ

更多Ajith Muthukumarana熱歌

查看全部logo