menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-kaduru-malak-wage-cover-image

Kaduru malak wage

Ajith Muthukumaranahuatong
🌵🍁sumindaසුමී🍁🌵🇱🇰huatong
歌詞
作品
කදුරු මලක් වාගේ

අජිත් මුතුකුමාරණ

සහරාවේ වැඩ්ඩන් ගේ වැඩක්

උඩුගත කිරීම-සුමින්ද (සුමී)51

කදුරු මලක් වගේ සෙනෙහසට පිලිගන්න

කදුළු බිදක් වත් මා ලග එපා රැදෙන්න

සොදුරු රැයක පිංබර පුන් සදක්ම වෙන්න

දැදුරු ඔයේ ඉව්රට හැන්දෑවට එන්න

ඇවිදින්න යන අපි සමු ගන්න තුරුලු වී..

ඇය හාදුවකින් මට පුදනා සුවද කවි ඇති..

සද පාන අතැර යන්නෑ තරු කැකුළු හිත ඇති………

කදුරු මලක් වගේ සෙනෙහසට පිලිගන්න

කදුළු බිදක් වත් මා ලග එපා රැදෙන්න

සොදුරු රැයක පිංබර පුන් සදක්ම වෙන්න

දැදුරු ඔයේ ඉව්රට හැන්දෑවට එන්න

නිදි යහන නිදි නැති පෙම්බරයි කුමුදිනි

රෑ සිහිනෙන් ඔබ දුටවාදෝ දූතිකා ඇතී

ආදරයක සිප ගන්න මලක් සුරතේ තිබුණි

කදුරු මලක් වගේ සෙනෙහසට පිලිගන්න

කදුළු බිදක් වත් මා ලග එපා රැදෙන්න

සොදුරු රැයක පිංබර පුන් සදක්ම වෙන්න

දැදුරු ඔයේ ඉව්රට හැන්දෑවට එන්න

උඩුගත කිරීම-සුමින්ද (සුමී)51

更多Ajith Muthukumarana熱歌

查看全部logo