zelsha
මගේ නංගිගේ කඳුළු වලින් මුතු පොට අමුනා..
ඔබේ කුමරිගේ ගෙල පැළඳුවේ පෝරුවේ රන්දා..
ඒ කඳුළු යාලුවේ..
මුතු පොටකි අද ඔබේ..
ඇගේ සුසුම යාලුවේ..
පවනක්ද අද ඔබේ..
zelsha
මගේ නංගි එදා ඔබට පිදුව පෙම් කුසුම්
ඔබේ දෙපයට පොඩි උනාලු නොපිපෙන විලසින්
ඔබ එතනින් තවත් මලක සුවඳ පැතුව නම්
පිං සිදුවෙයි මගේ නංගි මරල දැම්මනම්
ඒ කඳුළු යාලුවේ..
මුතු පොටකි අද ඔබේ..
ඇගේ සුසුම යාලුවේ..
පවනක්ද අද ඔබේ..
zelsha
ලිපේ ඉදෙන බත ගිලින්න උගුර දෙන්නැති..
හිතේ තියෙන දුක අහන්න දෙවියො උඩ නැති..
ඔබේ ලොවට සාප දෙන්න නංගි දෙන්නැති..
අපේ හිතේ ගින්දර නුඹේ සතුට වෙන්නැති..
මගේ නංගිගේ කඳුළු වලින් මුතු පොට අමුණා..
ඔබේ කුමරිගේ ගෙල පැළඳුවේ පෝරුවේ රන්දා..
ඒ කඳුළු යලුවේ..
මුතු පොටකි අද ඔබේ..
ඇගේ සුසුම යාලුවේ..
පවනක්ද අද ඔබේ..
ඒ කඳුළු යාලුවේ..
මුතු පොටකි අද ඔබේ..
ඇගේ සුසුම යාලුවේ..
පවනක්ද අද ඔඔබේ..
thanks for singing
zelsha