menu-iconlogo
huatong
huatong
avatar

Mage Hada Wena Pirimadala මගෙ හද වෙණ පිරිමැදලා....

Anjalin Gunathilaka ඇන්ජලීන් ගුණතිලකhuatong
🦁🇱🇰🎻Ashoka🎻S🇬🇧🦁huatong
歌詞
作品
(33)මගෙ හද වෙණ පිරිමැදලා....

ගායනය; ඇන්ජලීන් ගුණතිලක

පදරචනය; ප්‍රේම කීර්ති ද අල්විස්

ගී තනු; එම්. එම්. ඒ හක්

සංගීතය; ටී. එෆ් ලතීෆ්

"සුජීවා" චිත්‍රපටයෙන් 1972

මගෙ හද වෙණ පිරිමැදලා..

සැතපෙන සත්සර වයලා...

අරුමැති ගී තනු බිහිකරළා....

නලවයි කවුදෝ එබිලා...

____ගුවනට මුසු කළේ ___

___සිංහනාද පවුලේ ____

*****අශෝකා *****

තෙරපුන පාලුව ඔතලා...

ඔහු සදහට ගෙනයාවී...

උණුසුම කර පින්නාලා...

පොදිබැඳ අරගෙන ඒවී...

උණුසුම කර පින්නාලා ...

පොදිබැඳ අරගෙන ඒවී...

මගෙ හද වෙණ පිරිමැදලා ...

සැතපෙන සත්සර වයලා ...

අරුමැති ගී තනු බිහිකරළා ...

නලවයි කවුදෝ එබිලා...

____ගුවනට මුසු කළේ ___

_____සිංහනාද පවුලේ ____

*****අශෝකා *****

ඔහු පදවන උන්චිල්ලේ...

ලිහිණිය ලෙස නැලවෙන්නම්...

සොය සොයවුන් සැනසිල්ලේ...

සහනය තුරුලට ගන්නම්...

සොය සොයවුන් සැනසිල්ලේ..

සහනය තුරලට ගන්නම් ...

මගෙ හද වෙණ පිරිමැදලා ..

සැතපෙන සත්සර වයලා ...

අරුමැති ගී තනු බිහිකරළා ..

නලවයි කවුදෝ එබිලා...

___ගුවනට මුසු කළේ ____

___සිංහනාද පවුලේ ____

*****අශෝකා *****

ඔහු මා සිත බැඳ ගත්තේ..

ඉන් පිටවන මං නැත්තේ..

අද හෙට ඉන් මතු මත්තේ...

මගෙ දිවි ඔහු අත ඇත්තේ...

අද හෙට මින් මතු මත්තේ...

මගෙ දිවි ඔහු අත ඇත්තේ..

මගෙ හද වෙණ පිරිමැදලා ..

සැතපෙන සත්සර වයලා ...

අරුමැති ගී තනු බිහිකරළා ...

නලවයි කවුදෝ එබිලා ...

මගෙ හද වෙණ පිරිමැදලා ..

සැතපෙන සත්සර වයලා ...

අරුමැති ගී තනු බිහිකරළා ...

නලවයි කවුදෝ එබිලා ....

මගෙ හද වෙණ පිරිමැදලා ....

____ස්තුතියි ____

*****සිංහනාද *****