menu-iconlogo
huatong
huatong
avatar

Lowama Nidiyana Re

bathiya/Santhushhuatong
richarded11huatong
歌詞
作品
ලොවම නිදියන රෑ

මහද ඇහැරෙනවා

ඔබයි මගෙ හිත හාපුරා නිබඳ සසල කලේ

හැඟුම් ඇහැරෙනදා

සොඳුරු සුව දැනෙනා

රැයක ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන්දො

හැඟුම් නාඹර වූ

හිතට හීලෑ නෑ

සුලඟ වාගේ හමා ඇවිදින් පෙම් හැඟුම් ඇවුලුවා

තුරුණු ජීවිතයේ

තනිය දැන් නික්මුණා

හිතක වෑහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා

ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා

ලොවම නිදියන රෑ

මහද ඇහැරෙනවා

ඔබයි මගෙ හිත හාපුරා නිබඳ සසල කලේ

හැඟුම් ඇහැරෙනදා

සොඳුරු සුව දැනෙනා

රැයක ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන්දො

හැඟුම් නාඹර වූ

හිතට හීලෑ නෑ

සුලඟ වාගේ හමා ඇවිදින් පෙම් හැඟුම් ඇවුලුවා

තුරුණු ජීවිතයේ

තනිය දැන් නික්මුණා

හිතක වෑහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා

ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා

ලොවම නිදියන රෑ

මහද ඇහැරෙනවා

ඔබයි මගෙ හිත හාපුරා නිබඳ සසල කලේ

හැඟුම් ඇහැරෙනදා

සොඳුරු සුව දැනෙනා

රැයක ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන්දො

ලොවම නිදියන රෑ

මහද ඇහැරෙනවා

රැයක ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන්දො

更多bathiya/Santhush熱歌

查看全部logo