menu-iconlogo
huatong
huatong
chamara-weerasinghe-lengathukama-nethaga-thiya-cover-image

Lengathukama Nethaga Thiya

Chamara Weerasinghehuatong
ChaNna_RathNayakehuatong
歌詞
作品
Created by - C-H-A-N-N-A

*PERFECT ♥ VOICES*

ලෙන්ගතුකම නෙතගතියා

බලනා විට ඔබ

සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත

මිතුරියසේ ඔබ උන්නත්

මගේ හදවත ළග

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

❤️❤️❤️ Music ❤️❤️❤️

ඇස අද්දර හමුනොවුනත්

ඔබ එක දවසක්

සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්

සද තරමට අවිහිංසක

සොදුරු හදවතක්

බලාහිදී ඔබේ හිතේ

දෙන්න මට ඉඩක්

බලාහිදී ඔබේ හිතේ

දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම නෙතගතියා

බලනා විට ඔබ

සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත

මිතුරියසේ ඔබ උන්නත්

මගේ හදවත ළග

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

❤️❤️❤️ Music ❤️❤️❤️

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්

ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්

කදුළු පිරුණු තනිකඩ වූ පාලු හදවතක්

බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්

බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..!

ලෙන්ගතුකම නෙතගතියා

බලනා විට ඔබ

සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත

මිතුරියසේ ඔබ උන්නත්

මගේ හදවත ළග

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින.!

සොදුරිය කරගන්නයි මා

සිතුවේ සැමදින..!

更多Chamara Weerasinghe熱歌

查看全部logo

猜你喜歡