menu-iconlogo
huatong
huatong
avatar

Sumudu Walawaka Chandana

Chandana Liyanaarachchihuatong
outramcnhuatong
歌詞
作品
සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන

සුර කුමරියක් වෙලා

සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන

සුර කුමරියක් වෙලා

එපා හිදින්නට සිතුම් දැහැන් බැමි

සිත පව් පුරනු එපා

සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

බමර තුඩට සුව මලක සුවද නොව

මල් අග රැදුනු පැනී

බමර තුඩට සුව මලක සුවද නොව

මල් අග රැදුනු පැනී

සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග

දුටුවම කියනූ බැරී

සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

更多Chandana Liyanaarachchi熱歌

查看全部logo