menu-iconlogo
huatong
huatong
avatar

Dasa tawama live (N Karoke House )

Chandraleka Pererahuatong
N.Karoke🎙️Househuatong
歌詞
作品
N Karoke House

Song:Dasa thawama

Artists:Chandraleka perera

Uploaded by: Nuwan Chamara

☎ 0781004003

දෑස තවම අතරමං වෙලා

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා

දෑස තවම අතරමං වෙලා

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා

Intro

N Karoke House

Song:Dasa thawama

Artists:Chandraleka perera

Uploaded by: Nuwan Chamara

☎ 0781004003

හිත කියන දේ අහන්නෙ නෑ

නෙත පෙනෙන දේ දකින්නෙ නෑ

ඔබ හිඳින තැන් කියා

මග නොදැන පොත් සොයා

දෑස තවම අතරමං වෙලා

දෑස තවම අතරමං වෙලා

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා

Intro

N Karoke House

Song:Dasa thawama

Artists:Chandraleka perera

Uploaded by: Nuwan Chamara

☎ 0781004003

හිත සහනයේ රැඳෙන්නේ නෑ

නෙත සයනයේ නිදන්නෙ නෑ

ඔබ දෙනෙත කිවු නියා

මග ලැබුණු පොත් සොයා

දෑස තවම අතරමං වෙලා

දෑස තවම අතරමං වෙලා

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා

දෑස තවම අතරමං වෙලා...

Uploaded by: Nuwan Chamara

☎ 0781004003

更多Chandraleka Perera熱歌

查看全部logo