menu-iconlogo
huatong
huatong
avatar

Langin Mage Oba sathapa

Chandraleka Pererahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
歌詞
作品
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴ලගින් මගේ ඔබ සතපා෴

෴හදින් මගේ කතා කලා෴

෴හදට ඔබේ නොදැනුණාද෴

෴මගේ ආදරේ .. මගේ ආදරේ෴

෴B෴ලගින් මගේ ඔබ සතපා෴

෴හදින් මගේ කතා කලා෴

෴හදට ඔබේ නොදැනුණාද෴

෴මගේ ආදරේ .. මගේ ආදරේ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴ඇවිත් වගේ අදුරු වළා෴

෴ඔබ ළග නෑ දුරස් වෙලා෴

෴පෙම් කල හද වෙනස් වෙලා෴

෴මක් උනාද මේ෴

෴නැතිව ආදරේ .. ඔබේ ආදරේ෴

෴ලගින් මගේ ඔබ සතපා෴

෴හදින් මගේ කතා කලා෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴B෴මගේ හදින් දුරස් වන්න෴

෴අන් හදකට පෙම් කරන්න෴

෴හදට ඔබේ හැකිවුණාද෴

෴නැතිව ආදරේ .. ෴

෴මගේ ආදරේ.. මගේ ආදරේ෴

෴ලගින් මගේ ඔබ සතපා෴

෴හදින් මගේ කතා කලා෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴A෴අදුරු වළකුලක් වගේ෴

෴අදුරුයි දැන් සිතද මගේ෴

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

෴අදුරු වළකුලක් වගේ෴

෴අදුරුයි දැන් සිතද මගේ෴

෴මගේ කදුළු පිසලන්නට෴

෴නොහැකිද වේ…ද ඔබේ හිතට෴

෴පුදා ආදරේ .. ඔබේ ආදරේ෴

෴B෴අලුත් පෙමින් විඩා වෙලා෴

෴ආවෝතින් මාව සොයා෴

෴අතීතයට සමුදීලා෴

෴පිළිගන්නට හිදි බලා෴

෴මගේ ආදරේ .. මගේ ආදරේ෴

෴A෴ලගින් මගේ ඔබ සතපා෴

෴හදින් මගේ කතා කලා෴

෴හදට ඔබේ නොදැනුණාද෴

෴මගේ ආදරේ .. මගේ ආදරේ෴

෴හදට ඔබේ නොදැනුණාද෴

෴A&B෴මගේ ආදරේ .. මගේ ආදරේ෴

෴මගේ ආදරේ .. මගේ ආදරේ෴

෴මගේ ආදරේ .. නැද්ද ආදරේ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

更多Chandraleka Perera熱歌

查看全部logo