menu-iconlogo
huatong
huatong
avatar

Oba depa dova ඔබ දෙපා දොවා

Chandralekha Pererahuatong
nuttynetteyhuatong
歌詞
作品
ඔබ දෙපා දොවා බැතියෙන්....

මා පිදු පැතුම් පියුමන්....

පෙති තලා දමා....

මලසුනේ හෙලා මට,

තබා ගොසින් කඳුලැල්....

ඔබ දෙපා දොවා බැතියෙන්....

මා පිදු පැතුම් පියුමන්....

පෙති තලා දමා....

මලසුනේ හෙලා මට,

තබා ගොසින් කඳුලැල්....

පූජාසනය අඳුරැයි....

විමනේ පහන නිවිලා....

පූජාසනය අඳුරැයි....

විමනේ පහන නිවිලා....

මා දෑස දුකඳුරැ වෙයි....

ඔබගේ නමින් යදිනා....

ඔබ දෙපා දොවා බැතියෙන්....

මා පිදු පැතුම් පියුමන්....

පෙති තලා දමා....

මලසුනේ හෙලා මට,

තබා ගොසින් කඳුලැල්....

ආයාචනය ඔබටයි....

දෙවිඳේ මසිත දරනා....

ආයාචනය ඔබටයි....

දෙවිඳේ මසිත දරනා....

මේ යාතිකා ගැයුමයි....

ඔබගේ සරණ පතනා....

ඔබ දෙපා දොවා බැතියෙන්....

මා පිදු පැතුම් පියුමන්....

පෙති තලා දමා....

මලසුනේ හෙලා මට,

තබා ගොසින් කඳුලැල්....

෴ නිශ් ෴

更多Chandralekha Perera熱歌

查看全部logo
Oba depa dova ඔබ දෙපා දොවා Chandralekha Perera - 歌詞和翻唱